About this book
"එහෙනම් ඔයාට කට්ටිය කතා කරන්නෙ ඒ්ම් කියලා"
මගෙන් අත නිදහස් වුන ගමන්ම ස්ටීව් ආයෙත් කතාව
පටන් ගත්තා
ඔව් එහෙම තමයි මාව දන්න ගොඩක් කට්ටිය කතා
කරන්නේ."
මං කිව්වේ පුළුවන් තරම් සන්සුන් වෙන්න උත්සාහ කරන
ගමන්, අඳුරනවා කියලා අතිනුත් අල්ලගෙන ඇදගෙන
ආවට මොකද, මටයි ස්ටීව්ටයි කනා කතා කරන්න දෙයක්
නෑ
විශේෂ හේතුවක් නියෙනවද ඒ්කකට??"
මොකක්ද මං කියන්නේ... 29 මට ඉලක්කයට ගල් විදින්න
පුළුවන් නිසා කට්ටිය මට
ඒ්ම් කියලා කතා කරනවා කියලද..
ඒකනම් කීයටවත් කියන්න බෑ . මේ වෙලාවේ මම හරිම
වැදගත් ප්‍රසිද්ධ ගායිකාවක්
Details
ISBN
9786245974030
පිටු ගණන (Pages)
413
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review