About this book
අපි ඔය ගැන කතා නොකර ඉමු බං. ආදරේ කියන දේ බලෙන් ගන්නවත් දෙන්නවත් බෑ.. ඒත් අපි හැමෝටම පුලුවන් අපි කැමති කෙනෙකුට හිතින් ආදරේ කරන්න,
අකීල්‍ය මහත්තය නොලැබෙන බව දැන දැනමයි මං එයාට ආදරේ කරන්නේ ..
ඒක මොන වගේ බැඳීමක්ද කියන්න මම දන්නෙ නෑ..
ඒ ඇස්..ඒ රූපේ මගෙ ඇස්වල ගැටිච්ච දා ඉඳලා මං එයා වෙනුවෙන්ම පේ වෙනවා.
මං දන්නව මගේ හිතේ තියෙන දේවල් කවදාවත්ම ඉටු වෙන්නෙ නෑ කියලා.
ඒත් මම මැරෙනකල්ම මහත්තයට ආදරේ කරයි..මට බනී.. මම මෝඩයි කියලා..
ඔව් මම මෝඩයි. අපි හැමෝම ආදරේ ලඟදී මෝඩ වෙනව බොළඳ වෙනවා....
මන් යනව තිසූ. පුලුවන් වෙලාවක බෝඩිම පැත්තේ එන්න. දැන් ඉතින් ආයෙත් රස්සාවක් හොයන්න මැරෙන්න එපැයි...
Details
ISBN
9786245673087
පිටු ගණන (Pages)
447
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review