Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මිලින මායාවී

මිලින මායාවී

About this book

“වැඩි කතා ඕන නෑ. මේ දේ කරන්නකෝ. ඔයා යන්න කනත්තට. කනත්තේ මුරකාරයා බන්දුසේන. ඒ මිහිහට කියන්න ඔයා වෛද්‍ය ශිෂ්‍යාවක් කියලා, ඊට පස්සෙ ඉල්ලන්න ඕනෙ ඇටකට්ටක්. මම ඒ මිනිහට ඕන තරම් සල්ලි දෙනවා.“

“මිනී ඇටකට්ටක්ද”

"ඔව්, මගේ වැඩකට මට ඕන වෙලා තියෙනවා. ඔයාව පිස්සියෙක් කරලා තාත්තව යවන්න තිබුණා. ඒත් බන්දුසේන දන්නව ඒ මගේ මහත්තයා කියලා. ඒ නිසා ඒක කරන්න බෑනෙ දුව.”

"චික්.. අම්මේ ඔයා නම්.”

“තාත්තා කාමරේ ටිකක් පිස්සු නටයි. ඒකට කමක් නෑ. ඔයා මූණ කට හෝදලා මට කන්න දෙයක් දීලා යන්න. ඔයාගෙ තාත්තට කවලා ඔයත් කාලා ගිහින් එන්නකෝ. ඔයත් පොඩ්ඩක් වෙනස් වෙන්නෙ නැහැනේ. මේ සග්ලාස් එක දාලා කොණ්ඩෙ බැඳගෙන යන්න.

ISBN
9786245673155
පිටු ගණන (Pages)
211
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිලින මායාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.