ඇසිල්ලක දුටු සිහිනේ
About this book
''අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා''
කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ
ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉගෙන ගත් පාසලේ
ක්‍රීඩා ගුරුවරයා වෙතට ගිය ඇය තම ගෙළට වැටුණු
මල් මාළයක් ඔහුට පළදවන ගමන් කීවාය.
ඔහුගේ අතින් අල්වාගෙන පැමිණ මාධ්‍ය
සාකච්ඡා මේසයේ අසුන් ගැන් වූවාය.
''හයේ පන්තියේ ඉඳලා මගේ දක්ෂතා හඳුනා
ගෙන මාව පුහුණු කළා.පුහුණු කළේ නිකම්ම නෙවෙයි
උණුසුම් බෝතලයකට තේ එකක් දාගෙන,
සමහර මඤ්ඤොක්කා පාර්සලයකුත්
අරගෙන ඇවිත් මට කන්න බොන්න දීලා
කිසිම අතිකාල දීමනාවක් නැතුව උදේ හයහමාර
ඉඳලා හවස හතරහමාර විතර වෙනකම් වැඩ.
ගුරු දෙවියෙක් මේ ඉන්නේ.''
ඇය මාද්‍යෙව්දීන්දෙස තෙත් වූ දෑසින් බලමින් කීවාය.
Details
ISBN
9786245027057
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review