රැහැණි
About this book
රැහැණි... කොප්ය... ඔව්.. ලාලිත්‍යාගේ ජීවිතය එක්කම බැඳුනු දෙයක්. අම්මගෙ උණුහුමට තුරුල් වෙලා ඉන්න ඕන කාලෙක අම්මව ඇගෙන් වෙන් කළේ ස්වභාවික හේතුවක්. ඒත් ස්වාභාවික හේතුවට හෝ අනිත් අය කියපු කර්මයට එහෙම නැත්තං වෙන්න තිබුණු දෙයට ඇය කෝප ගත්තා. කොහොම කොහොමින් හරි එකිනෙක අමුණලා ජීවිතේ නැවත යාන්තමට තමන්ගෙ තාත්තත් එක්ක ගැට ගහගෙන යන වෙලාවේ ආයෙත් ඇගේ ජීවිතයට වැදුනේ හෙණ පහරක්. තාත්තගේ ජීවිතය නාඳුනන තුවක්කු කාරයෙකුට බිලිවුනා. ඊට පස්සෙ කිසිවෙක් එල්ලකර නොගෙනම ඇගේ කෝපය ඉවුරුතලා පිටාර ගියා. ඉතින් ඇගේ කෝපය සංසිඳුනාද? නාඳුනන තුවක්කුකරු කවුද?
Details
ISBN
9786245673124
පිටු ගණන (Pages)
224
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review