කටු රැඳි තුරු
About this book
“අනේ අම්මාපල්ල මේ ගෑනුන්ට රෙදි පෙන්නන්න විතරනේ ඕනේ. උදුරලා අරන් කපලා මහලා ඇඳලා හැඩත් බලනවනෙ. අම්මා අල්ලාගන්න එක සිම්පල් වගේ. දුව ටිකක් ලොකු ලයින්. දුවගේ සබ්ජෙක්ට් එක අතාරිනවා. අම්මට ට්‍රයි එක දෙනවා. අපෝයි මේ ගෑනු ලස්සනයි කියලා කෑවද බීවද අහනකොට අපි ළඟ පූස් පැටව්නෙ.”
අමන්ත ප්‍රේමවර්ධන
“වෙච්චි වැරැද්ද නෙමෙයි කරපු වැරැද්ද. නෑ මම කිසි දවසක වැරැද්දට සමාව දෙන්නේ නැහැ. තමුසෙ විඳව විඳව ඉන්න ඕනෙ. සමාව දුන්නහම හා හොඳයි කියලා තව කවුරු හරි අහිංසකයෙක් අල්ලාගනියි. මගෙත් වැරැද්ද කුනු කාණුවල ඉන්න ඕන එවුන් එතන තියන්නේ නැතුව අපේ සම මට්ටමට ගන්න ගියානෙ..”
ස්වර්ණපාලි අත්තනගොඩ
Details
ISBN
9786245673032
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review