නපුරිච්චී
About this book
“කුෂ්… ඔයා හැම වෙලේම මා ගාව ඉන්නවා නම් මම කැමතියි. ඒත් ඔයා එන්න එපා. අපි ආදරේ කරමු. හැබැයි හිත් වලින් විතරක්. හැමෝටම හොරෙන්.”
“මට තේරෙන්නේ නෑ”
“අපි දෙන්නාට කවදාවත් එකට ඉන්න බැරි උණත් ඈතින් ඉඳන් ඔයාට ආදරේ කරන්න මට පුළුවන්… අපි නිතර එකට ඉන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. මම ඔයාට ඇර වෙන කාටවත් ජීවිතේ කිසිම දවසක ආදරේ කරලත් නෑ. කරන්නෙත් නෑ කුෂාන්. ඔයාව මට ලැබුණත් නොලැබුණත් මට ඔයා විතරමයි. ඒක මගේ පොරොන්දුව.”
එයා මගේ අත් දෙක අරන් පපුවට තියලා තදකරන් මගේ දිහා බලන් හිටියා.
“ඔයා දැන් යන්න කුෂාන්.”
ෂෙනා ඒ ටික කියද්දි එයාගේ ඇස් වලින් කඳුළු කඩන් වැටුණා.
“මගේ නපුරිච්චි ඇත්තටම ඔයා කොහොමද මට මේ තරම් ආදරේ කරන්නේ?”
“පටන් ගන්න හැම දවසක්ම මට ඔයාට ආදරේ කරන්න තියෙන අන්තිම දවස කියලා මම හිතාගන්නවා කුෂ්”
අපි අපේ ඇස් දිහා බලාගෙන හිතින් ආදරේ කියාගත්තා.
Details
ISBN
9786245671014
පිටු ගණන (Pages)
376
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
නපුරිච්චී
රු. 712.00
රු. 890.00
පිනි වැස්සක්
රු. 1,088.00
රු. 1,360.00
කටු රැඳි තුරු
රු. 450.00
රු. 600.00
3 books selected
රු. 2,250.00
රු. 2,850.00
Save රු. 600.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review