Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිනිඳු යදම්

සිනිඳු යදම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ජීවිතේ මේ ආව ගමන ඔයා කොහොම කාත් එක්ක ආවත් කමක් නැහැ මට චීන් ඉස්සරහා තත්පරවලදී ඔයා ළඟින් මාවන් තියාගන්න. මොනදේ කොයි විදිහට සිද්ධවෙයිද දන්නේ නැහැ.
කොහොම සිද්ධවුණත් කමක් නැහැ.
ඔය තරු ඇස් දෙක ළඟින් මාවත් තියාගන්න මගේ තරූ” 
රන්දුමී අරලියා රාජනායක

"ඔයාවත් මමවත් තවම වැරදි නැහැ.
ජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
මට ඔයාගේ ඔය ලස්සන ජීවිතේට
අත නියන්න බැහැ. එහෙම අත තියන්න තරම්
සුදුසු කෙනෙක් නෙවෙයි මම.
ඒ හින්දා මේ වැරැද්ද නොකර
ඉන්න බෝනික්කී”
තරණ අනන්ත වික්‍රමසිංහ

ISBN
9786245584246
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිනිඳු යදම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.