Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්නේහ වස්සානේ

ස්නේහ වස්සානේ

About this book

"මම තර්ඩ් ක්ලාස් බිස්නස්කාරයෙක් වෙන්න ඇති.

හැබැයි මම තර්ඩ් ක්ලාස් පිරිමියෙක් නෙවෙයි.

සේනාධීර පරම්පරාවම තර්ඩ් ක්ලාස්

බිස්නස්කාරයෝ වෙන්න ඇති. හැබැයි තර්ඩ්

ක්ලාස් පිරිමි නෙවෙයි. බිස්නස් නැත්තටම නැති

වෙලා හොම්බ බිම ඇනුණත් පවුල අරලා දාන

පිරිමි අපේ පරම්පරාවේ නෑ මිස්ටර් අත්තනායක.

ගෑනු දරුවෝ අතෑරලා දාලා නෑ සේනාධීර පිරිමි.

බිස්නස් ඩීල් එක්ක හැමදේම පටලවාගන්න එපා.

ඔබතුමා වගේ නෙවෙයි මේ භානුක රවිහස්

සේනාධීර. ඒක මතක තියාගන්න.”

භානු - භානුක රවිහස් සේනාධීර

Details
ISBN
9786249384644
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ස්නේහ වස්සානේ

Reviews are published once a member of our team has read them.