Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ළබැඳි සිතක් ළඟ - අක්ෂණා ප්‍රකාශකයෝ

ළබැඳි සිතක් ළඟ - අක්ෂණා ප්‍රකාශකයෝ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ආදරණීය සාරා,

හුස්ම දෙවැනි කොට...

උපන් බිම රකින්නට...

පොරොන්දු දුන් හදවතට..

නුඹ පැමිණි දා පටන්...

දරදඬු මේ පිරිමි හිත...

හුස්ම වැටෙනා මේ දිවියට...

මහමෙරක් තරමටම...

ආදරේ කරන බව...

දන්නවද මගේ මැණික...

නුඹ මගේ හුස්ම පොද...

හදවතම නිවාලන....

නුඹ මගේ ජීවිතය..

හුස්ම සේ ළඟ රැඳෙන...

දහම් ඉඳුවර සේනානායක

ISBN
9786249384620
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ළබැඳි සිතක් ළඟ - අක්ෂණා ප්‍රකාශකයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.