Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මගේ ‌ප්‍රේමය ඉසියුම්

මගේ ‌ප්‍රේමය ඉසියුම්

About this book

කඳුළු මල් බර වැඩිවු සංසාර ගමන් මග

වන්දනාවක් විලස නුඹ පැමිණි අපූරුව

ජීවිතේ දුකම මිස සතුට නොදැනුනු හිතට

හිනාවේ උල්පතක් වී කියාදුන් මහිම..... 

 

හෙටක් නොම දුටු හදක අනාගතයක් විලස

ජීවිතේ මං පෙතඟ හෙලිකළේ නුඹය මට

වැටි වැටී නැගෙන සඳ මගේ නුහුරු දෙපා යුග

අත්වැලක් වී නිබඳ නුඹයි ආවේ ළඟින ... 

 

ඉතින් පිබිදෙමි යලිදු නැවුම් හිතකින් මෙලෙස

ජීවිතේ දුක් සුසුම් දරාගත හැක නිබඳ

සංසාර දනව්වේ මගේ අත්වැල වෙමින

නුඹේ සෙනෙහස පතමි නොනිම් පැතුමක් විලස...

       අනුත්තරා...

ISBN
9786245584055
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මගේ ‌ප්‍රේමය ඉසියුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.