Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / අමාවී
About this book

''අරවින්ද් මේ කිසිදේකට සම්බන්ධ නෑ අසංග අයියා.. ප්ලීස් මට එයාව බේරගන්න උදව් කරන්න'' '' අමා ... අරවින්ද් අරෙස්ට් වෙලා තියෙන්නේ ටෙරරිස්ට් ඕගනයිසේශන් එකක් එක්ක තියන ඩිරෙක්ට් කනෙක්ෂන් එකකට.එයාව බේර ගන්න ඔයා හිතන තරම් ලේසි වෙන්නෑ.ඔයා බ්‍රිගේඩියර් උඩවත්තගේ දුව නොවුණා නම් ඔයාවත් අරෙස්ට් වෙලා.ඔයා මේ වෙලාවේ කරන්න ඕන මේ ඉන්වෙස්ටිගේශන් එකට සපෝට් කරන එක.. නැතුව කොටියෙක්ව බේරගන්න හිතන එක නෙමෙයි.''

''අරවින්ද් කොටියෙක් නෙමෙයි..!.අරවින්ද්ගේ එහෙම කිසිම කනෙක්ෂන් එකක් නෑ.'' ''ඔයා හිතනවද අපිට පිස්සු කියලා නිකම්ම නිකම් මිනිහෙක්ව අරෙස්ට් කරන්න..එයා ගැන අපි කාලෙක ඉදන් ඇහැගහගෙන හිටියේ.එයා කාවද හම්බුණේ, මොනාද ෆයින්ඩ් කරේ, ඔය චැරිටි ඔක්කොම එළිවෙයි. අසංග අයියා කිව්වේ මේ ටෙරරිස්ට් වැඩ පිටිපස්සෙන් ඉන්නේ රඝූ කියලා නේද? ඉතින් මොකක්ද අරවින්ද්ගේ කනෙක්ශන් එක?ඇයි එයාව ඇරෙස්ට් කරේ?''
ISBN
9786245584079
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අමාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.