Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිතුවක්කාර නපුරා

හිතුවක්කාර නපුරා

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඒත් සර් මගේ තාත්තා නොමෙයිනේ අයියේ..

මම ඒක තේරුම් ගත්තා..

අනූ අයියා මට ආදරෙයි.

මම කවුද.. කොහොම කෙනෙක්ද

කියලා නොදැන එයා මට ගොඩක් ආදරේ දුන්නා..

එයා මාව කවදාවත් රිද්දන එකක් නෑ...

මම ආදරේ කරන කෙනා මට ආදරේ කෙරුවේ නැත්තන්

මම මගේ ජීවිතේ ඉතුරු ටිකත් දුක් විඳියි අයියේ...

ඒත් මම මට ආදරේ කරන කෙනාට ආදරේ කරන්න පුරුදු වුණොත්

අපි දෙන්නම සතුටින් ඉඳියි...

ඒක නේද වෙන්න ඕන..

ආදරේ කරලා දුක් විඳින්න මට තව හයියක් නෑ කවිඳු අයියේ...

මට දුක් විඳලා හරි මහන්සි..

ආදරේ නිසා දුක් විඳින්න මට බැරි වෙයි.

මාව මැරිලා යයි...

එහෙම වුණොත් මාව මැරිලා යයි අයියේ..

ඒක නිසා මට ආදරේ කරන අනූ අයියව මම මැරී කරනවා...

එහෙම හොඳයිනේ...”

සදලි ස්ථීර කටහඬින් කියද්දී

මොනවා කියන්නද කියලා කවිඳුට හිතා ගන්න බැරි වුණා..

කෙල්ල  කිව්වේ සාධාරණ කතාවක් නිසා

ඒකට විරුද්ධව දෙයක් කියන්න කොල්ලට හිතුණේ නෑ...

ISBN
9786245797080
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිතුවක්කාර නපුරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.