Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වසත් කවිය නුඔ

වසත් කවිය නුඔ

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

දවසක් ඒවි ඔය අත් දෙකෙන්ම මාව ඔය පපුවට තුරුළු

කර ගන්න… මගේ මේ පපුවෙම උණුහුම හොයන…

මේ ආදරෙන්ම සැනසීම හොයන… මේ ආදරේ මත්තෙම

නැහෙන… මේ ආදරේ වෙනුවෙන්ම ඔය අවසාන හුස්මත්

හෙළන… අන්න එදාට මේ ආදරේ වෙනුවෙන්ම කවියක් ඔය

අත් දෙකෙන් ලියවේවි..... මේ පායපු පුර හඳ එදාටත් මේ

විදියට පායාවි… අන්න එදාට, මේ හඳටත් රහසින්

මහත්තයාගෙ අතින් ලියවෙන කවිය… ඒ කවිය අපි

හැමෝගෙම සැනසීම වේවි…

ISBN
9786249644212
පිටු ගණන (Pages)
670
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වසත් කවිය නුඔ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.