උන්මාදිනී
About this book
ආදරේනම් අතාරින්න කිව්වට අපි හැමදාම කළේ තිබ්බණට වඩා හයියෙන් අල්ල ගත්ත එක. ඒක නිසා වෙන්න ඇති මනෙත් මමත් ඒකම කළේ. මගේ වමතේ වෙදගිල්ලෙන් අපි අපේ බැඳීම නිදහස් කරත් අනිත් අතින් මම හයියෙන් අල්ල ගත්තා. මම විතරක් නෙවෙයි ඔයත් ලෝකෙට පේන්න මාව අතඇරලා හිතින් මාව අල්ලගත්තා. අපි අපිව අතාරින්න ඕන කියලා හිතුණු තැන තමයි අපිට හයියෙන්ම අල්ල ගන්න මතක් වුණේ. මොකද හුඟක් වෙලාවට අපිට හයියෙන් අල්ල ගන්න හිතෙන්නෙම බැඳීම් අතඇරෙනවා කියලා දැනුනට පස්සේ.
Details
ISBN
9786245784059
පිටු ගණන (Pages)
502
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review