Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / යකඩ තඹරු පෙති
About this book

මිස්ට මහානාම ඇයි ආවෙ??

''බබා... මම ඔයාට කොහොමද මේ දේවල් තේරුම්කරන්න ඔ්නේ??''

''කොහොමටවත් එපා මිස්ට මහානාම.. වෙච්ච හැමදෙයක් වෙනුවෙන්ම මම මගේ පැත්තෙන් ඒ වගකීම භාරගන්නවා. අපි පොඩි ළමයි නෙමෙයි.මාලකට මම ආදරය කළ එකත් මගේ අතින් වුණු වැරැද්දක්. හඒියටම කිව්වොත් මම මිස්ට මහානාමට රැවටුණා වගේ''

''ඉරූ ඔයා මට රැවටුණේ නැහැ. ඒ වගේම මම ඔයාව රැවැට්ටුවෙත් නැහැ

''මට ඒ ගැන තවත් දැනගන්න අවශ්‍ය නැහැ මිස්ට මහානාම...

මම කැමතියි අපි හම්බවෙන අවසාන දවස අද වෙනව නම්''

''ඉමාරා ඔච්චර හිතුවක්කාර වෙන්න එපා..''

''අද දහවල් එක්කෙනෙක් ඇවිත් මගේ කෙරුවාව ගැන අපූරු චරිත සහතිකයක් දීල ගිය වෙලාවක මට ඔබතුමාගේ චරිත සහතිකය වැඩි නැහැ. ආව එකේ ඔබතුමාගේ ඔක්කොම කියලම යන්න.. මම අතින් අතට යන ගෑනියෙක්, එතකොට නැහැදිච්ච මෝඩ උද්දච්ච එකියක් කියලත් කියල යන්න'' 

''ඇයි ඌ ආවම විතරක් සද්ද නැතිව හිටියේ? මාත් එක්ක වගේ ඌ එක්කත් කට ගහගෙන යන්න තිබ්බනේ..''

''මිස්ට මහානාම..! කරුණාකරලා මගේ පස්සෙන් එවන එක වහාම මේ මොහොකේම නවත්තන්න. ඔබතුමාට මගේ රකින්න දෙයක් තව ඉතුරු නැහැ. වැඩිම උනොත් උන් මරයි මාව. ඉතින් ඔබතුමාට මොකද? මම ඔබතුමාගේ කවුද?''

ISBN
9788245584082
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යකඩ තඹරු පෙති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.