Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රහසින් වගේ

රහසින් වගේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අක්කෙ... ආදරයක් කියලා දෙයක් මේ ලෝකෙ නෑ. තියෙන්නෙ ගනුදෙනු, ඒක එහෙම නෙවෙයි නම් මිනිස්සු ආදරේ ළඟ මෙච්චර දේවල් බලන්නෙ මොකටද? මිනිස්සු බැඳීම් හදා ගන්න කලින් කොච්චර දේවල් ගලපනවද බලන්න... එයාලට බැඳීම් කියන්නෙ තමන්ගෙ සුදුසුකම් වලට අනෙක් පාර්ශවයේ සුදුසුකම් කොච්චර මැච් වෙනවද කියලා බලලා තීරණය කරන ගනුදෙනුවක් ... වැඩිම ගැලපීම් ළඟ එයාලා බැඳෙනවා.

ISBN
9786245558414
පිටු ගණන (Pages)
536
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රහසින් වගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.