ගිමත් කල මල්
About this book
ජීවිතේ කියන්නෙ යුතුකම් වගකීම් ම නෙවෙයි. ආදරෙත් ඕන. වැදගත්ම ඉඩ ආදරේට දෙන්න ඕන. ඒක නැතිවුණාම ජීවිත සිදුරු වෙනවා, පළුදු වෙනවා, ඉරිතලනවා. එහෙම ඉරිතැළුම් අස්සෙන් සතුට කාන්දු වෙනවා. එහෙම කාන්දු වෙලාම දවසක ජීවිතේ සතුට කියන සාධකයෙන් හිස් වෙනවා. එහෙම දවසක මිනිස්සු හුස්ම වැටෙද්දි මළකඳන් වෙනවා.
එදාට ලෝකෙ අහද්දි ඔයා සතුටින්ද කියලා එයාලා කරන්නෙ පුංචි හිනාවක් එක්ක “මං හොදින්” කියන එක.
Details
ISBN
9786245671434
පිටු ගණන (Pages)
424
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review