Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුඹ නමින්

නුඹ නමින්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''ඇයි දැන් ගෑනු ළමයි ආදරේ කිව්වම
ඒකෙ වැලිව් එක අඩු වෙනවද?”

ඇය අත්හරින පාටක් නැත.රවා බැලුවද
එය දකින්නට ඒ නෙත් තමා මත නැත.
ඉතින් රැවිල්ල අපරාදේ ය.

“හංගන්න ඕන නරක දේවල්.හොඳ නැති දේවල්.
ආදරේ කියන්නෙ නරක දෙයක්ද?”

ඔහුගේ දෙනෙතේ වූ රැවිල්ල පහව ගියේ
ඒ පැනය අසලය.

“මිනිස්සු මූණටම කියනවනම් මම තරහයි කියලා...
මූණටම හිතේ තියෙන දේවල් කියලා බනිනවනම්...
හිත රිදෙන ඕනම දෙයක් කිසිම දුකක් නැතිව,
හිතන්නෙ නැතිව කියලා දානවනම්...
ආදරෙත් එහෙම කියලා දාන එකේ
තියෙන වැරැද්ද
මොකක්ද?”

ISBN
9786245671373
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුඹ නමින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.