රන් මුදු

Special Price රු. 1,040.00 Regular Price රු. 1,300.00
In stock
SKU
ran-mudu-aseni-warsha-nohadunanni

බැඳිමක් ඇතුලේ තනි තිරණ ගන්න එක සාධාරණ නෑ වර්ෂ.අනෙක් කෙනාගේ සතුට වෙනුවෙන් අතාරිනවා කිව්වට සතුටක් නැතත් අනික් කෙනාගේ සතුට අතරිනවා කිව්වට සතුටක් නැතත් අනික් කෙනාට ඕනි අවසානය වෙනකම් එයා එක්ක එකට ජීවත් වෙන්න නම් ...එයා එක්ක ඒ පාරේ ඇවිදගෙන යන්න නම් ... යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහොමද? සමාන්තර ගමනක් නැති වෙන්න පුළුවන් .එකට ගමනක් නැති වෙන්න පුලුවන් .ඒත් අඩුම තරමේ එයාගේ පිටිපස්සෙන් තනියම හරි ඇවිදගෙන යනවා කියන සතුට අනික් කෙනාට තියනවානම් ඒ පාරෙන් අයින් වෙලා වෙන පාරක යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහෙමද?

-කුසිනාරා දම්සුවී- ''දන්නවද වර්ෂ, සමහර දේවල් තේරෙනවා.එහෙම වෙලාවට නොතේරෙනවා වගේ ඉන්න මොකද දන්නවද? ගැහැණු හිත් කැමතියි තමන් හිතන දේ ඇත්ත කියලා ඔප්පු කර ගන්න.හිතට දැනෙන දේවල් කණ් දෙකෙනුත් අහන්න.පළවෙනි පියවර අනෙක් කෙනා තියනවා බලන්න.ඒ නිසා ....ඒ නිසයි නොදන්නවා වගේ ඉන්නේ.තේරුණ දේ නොතේරුණා වගේ ඉන්න එක මම කළ වැරැද්දක් වෙන්න ඇති.ඒත් දැනෙන දේ නොකියි හංගන් ඉන්න ඔයා හරිද? -නිම්නා ආයුෂී-
Author අසෙනි වර්ෂා - aseni warsha (16)
Publisher නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (86)
More Information
ISBN 9786245558049
පිටු ගණන 285
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රන් මුදු
Back to Top