Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වසන්තය පවරමි

වසන්තය පවරමි

About this book

මං මේ අතාරින්නෙ මගෙ වසන්තයමයි හේළි. මෙතනින් එහාට මං වේළිලා කරකුට්ටන් වුණ ගෑනියෙක් වෙයි. ඒකට මොකද? මං දන්නවා, ආදරේ කියලා කියන්නෙම තමන් ළඟ තියෙන වසන්තය අනෙක් කෙනාට පවරන එක කියලා. අද මේක කරන්න කොච්චර අමාරු වුණත් මං ඒක කරනවා හේළි. මොකද, දෙන්නෙක්ට වසන්තය මං විතරක් කරකුට්ටු වුණාට මොකද?

ISBN
9786246596026
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වසන්තය පවරමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.