Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මල් උයන්

මල් උයන්

About this book

ජීවිතයේ සමහර දේවල් සරලව අත් විඳිය යුතු අතර කිසි විටෙකත් පැහැදිලි නොකළ යුතුය. ප්‍රේමය යනු එවැනි දෙයකි.

ඉතින්...

බලා සිටීම දුෂ්කරම දෙය බව මම අත්දැකිමෙන් ඉගෙනගෙන ඇත්තෙමි. එනමුත් ඔබ නොඑන බව දැන දැනත්... ඔබ මා අසල නැති බව දැන දැනත්... එවැනි මොහොතවල් වලදී පවා ඔබ මා සමඟ සිටින බවත්, අප ප්‍රේමයෙන් වෙලි ඇති බවත්, හදවතට දැනවීමට අවශ්‍යයි. එය ප්‍රේමය නම් සරලව මගේ වේදනාවෙන් හඬන වැලපෙන හදවතට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම නොදනිමි. ලතැවි ලතැවී සිටම දැන් දැන් හැගීම් කල් ඉකුත් වීමට ආසන්න වී තිබෙයි.

ISBN
9786245558919
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මල් උයන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.