Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / දම් කමිස වැසියා (වර්ණ පිටු)

දම් කමිස වැසියා (වර්ණ පිටු)

About this book

මල් පෙත්තේ

මල් පෙත්තේ

උතුරු දෙසට

දකුණු දෙසට

බටහිරටත්

නැගෙනහිරට

ඉගිල ඉගිල මෙහැම දෙසට

කැරකිලා ඇවිත් බිමට

මා කියන දෙය කරදෙන් මට

 

පළවෙනිම පෙත්තට

එකම එක උණුසුම් සිනහවක්

දම් කමිස වැසියාගෙන් ඕනෙමයි

අතර මැද්දෙදි කොහොම මොනවා උනත් 

හත්වෙනි පෙත්ත

මතු භවයෙ අපි හමුවෙන්න ඕනමයි

Details
ISBN
9786245558094
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දම් කමිස වැසියා (වර්ණ පිටු)

Reviews are published once a member of our team has read them.