Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සඳ

About this book

"මට ආදරේ නැද්ද සඳේ...
උත්තර දීලා යන්න...
මට තවත් විඳවන්න බෑ...
ඇයි මං දිහාවත් බලන්නේ නැත්තේ...
මට කතා කරන්න ඕන.
මේක තමා මගේ ජීවිතේ හොඳම දවස... ප්ලීස්..."

මම බෑගය අතට ගතිමි. සත්සර අසල හිට ගතිමි. ඔහුගේ නළලට හාද්දක් දුන්නෙමි. සත්සර බලා සිටියේ නොසන්සුන්වය. මම හැකි තරම් වෙලා ගතිමි.

"තිබහට කුරුම්බා බිව්වා කියලා හිස්කෝම්බෙ ගෙදර ගෙනියන්නේ නෑනේ දිනෙත්... පරිස්සමට ඉන්න"

එසේ කියා සත්සරගේ මුහුණේ හැඟීම් පවා නොකියවා මම දොර දෙසට හැරී ගමන් කලේ ඇස් වල තෙත මතුවද්දිය.

"සඳේ..."

ඔහු මුළු නිවසම දෙදරන්නට කෑ ගසා මගේ නම කියද්දි පවා මම නොහැරුණෙමි.

ISBN
9786245558315
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.