Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මල් දරන්නට තරම්

මල් දරන්නට තරම්

About this book

ජීවිතේ කියන්නේ තනිකරම මන්දාකිනියක්....කලු කුහර පිරිච්ච මහ ගුප්ත තැනක්... සිද්ද වෙන්නෙ මොනවද මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න අමාරු දෙයක්...

ජීවිතේ ඇතුලේ මනුස්සයෙක්ට ලැබෙන්නම හොඳ නැති දේ තමා මානසික පීඩනය කියන දේ. මේ පෘථිවිය ඇතුලේ ඉපදුන හැම මනුස්සයටම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕන...

එක එක මනුස්සයා ඒ පීඩනේ දරාගන්න විදිය වෙනස්. සමහරු ඒ පීඩනේ හරිම පහසුවෙන් තමන් තුළට උරා ගන්නවා... සමහරු අඬනවා. සමහරු තරහවක් විදියට පිටකරනවා...සමහරු නිහඬ වෙනවා. සමහරු සියදිවි නසාගන්නවා...

පීඩනේ කියන දේට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන තරමට ඔයා හයිය කෙනෙක් වෙනවා...පුළුවන් තරම් සංසුන්ව ජීවිතේට එන කුණාටු පහුකරන්න ඕන කියලා, ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හරි අන්තිමට ඔයා තේරුම් ගන්නවා....

ISBN
9786245558902
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මල් දරන්නට තරම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.