Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මා විසින් මා වෙත

මා විසින් මා වෙත

About this book

පිරිමින්ගේ ප්‍රේමය බොහෝ අරුමැසිය... සනසවන සුළුය.... මනරම්ය.. නමුත් මා හට සෑම විටම නොපිරුණු හිස් කමක් දැනෙයි.... විටෙක පරිපූර්ණත්වයක් දැනෙයි... මට මා තුළම අධික සංකීර්ණතාවයක් දැනෙයි....

යුතුකම් වගකීම් ඉටු කරන්නට, සිරුර බෙදාගන්නට, ආදරය බෙදා ගන්නට, සමාජයට පේන්නට තවත් පිරිමියෙකුත් ආත්මය බෙදාගන්නට තවත් පිරිමියෙකුත් ගැහැණියකට අත්‍යවශ්‍යම යැයි මම අතිශය පුද්ගලිකව විශ්වාස කරමි...  ඉතින් එය ඇත්තක්ය. මා සර්වසම්පූර්ණ හිස් තැන් නොමැති ගැහැණියක ලෙස දැනෙන්නේ එබැවිනි...

ISBN
9786245558889
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මා විසින් මා වෙත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.