අභිපාරි
About this book
''මේ ලෝකේ හැම පෙම්වතෙක් ම බෝසත් පෙම්වතෙක් වෙන්නේ නැහැ,
කෙනෙක්ගේ අතීතයේ අතපසුවීම් ලස්සන අනාගතයකට
බාධාවක් කියලා කවුද කිව්වේ?
හම්ම්! සමහර රහස් රහස් විදිහටම තියන්න අරින්න ඔනි...
එහෙම නොවුනොත් අතීතයට පුලුවන් වර්තමානය වගේම අනාගතයත්
විනාශ කරන්න''
Details
ISBN
9786245671533
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review