Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිනි සුළඟ

ගිනි සුළඟ

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

මන්දාරම් අඳුරට පෙම් බඳිනා

පහන් වැටිය විලසේ

හිරු රැස් දහරට ආල වඩන මං

බිනර මලකි පොළවේ

දිය මත පිහිනා රැලි හැඩ ගන්වන

විලත් අහිමි විලසේ

කිසිත් නොදැන ඔබ අහිමිව යනු ඇත 

නොලැබ පෙමක පහසේ

 

සමනල කන්දේ පාමුල හිඳගෙන

සුසුම් හෙළමි මෙලෙසේ

දුරයි තනිව නැග යන්නට බැහැ

මට මේ ගිරි දඹ කිසිසේ

අරුන්දතී තරු කැකුළකි නුඹ මට

සැනසුම ගෙනෙන හිතේ

ඔය අත් අල්ලන් බෝ දුර යන්නට

සිහින මවමි මෙලෙසේ

ISBN
9786245558551
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිනි සුළඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.