Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රංශ හාදු

ප්‍රංශ හාදු

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

සිතින් සියවර හැඟෙන මියැදෙන 

සිතුම් හදකට බර වැඩී

පෙනෙන නොපෙනෙන සහස් හැඟුමන්

කියයි සෙනෙහස කිති කැවී

ආදරය තුළ මත් වෙමී

මී ලවන් සුව සනහමී

 

පරක් නොතෙරක් නොමැති අහසක් 

වගෙම කැළඹෙන සිතුවිලී

නිමක්, ඉවරක්, නොමැති පෙම්වත්

ඉඟි බැලුම් උහුලන හැටී

මේ සුසුම් සුව විඳවමී

ආදරේ තුළ කිමිදෙමී

 

අගත් පැටළුණු මුලක් නොපෙනෙන

කතාවක් පෙම්වත් සරී

දෙනෙත් නොපියා සුසුම් ඉවසා

දරාගන්නට පොර බදී

ඇස් පියන් මත වැතිරෙමී

පෙම් හැඟුම් හැම කොඳුරමී

 

- අග්‍ර -

ISBN
9786245671137
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රංශ හාදු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.