Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Collections / Super 30 Book Collection / දහසක් තරු මැද

දහසක් තරු මැද

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Super 30 Book Collection
About this book
''මොකද මේ කළුවරේ තනියම කරන්නේ ?"

"තරු බලනවා"

"හ්ම්"

"කෝ...?''

''කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න''

"මොකද්ද ?"

"තරුවක් "

"මුහුදෙහි හඩ පරයමින් නැගෙන කිංකිණි සිනහවෙන් දෑස් මුදවා ගැනීමට මට අසීරු විය.තරු අහසේ නෙමෙයි.අර මුහුද දිහා බැලුවත් පේනනේ."

මුහුදේ තියෙන්නේ තරු එළිය විතරයිනෙ රෙහාන්..තරුවක් ලස්සන අහසේ තියෙද්දී ඔයාට මාව පේන්නෙත් ඒ වගේද...?"

"මට විතරක් එහෙම නොපෙනෙන්න හේතුවක් නෑනේ. ඔයත් ඈත අහසේ ලස්සනට පායලා තියන තරුවක් තමයි.

"මමත් මනුස්සයෙක් ශවින්දි.."

''මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ ‌ රොහාන්" පිළිතුරක් නොනැගුණු මුවින් සුසුමක් පිටවන තැන මෙතෙක් ඈත ක්ෂිතිජය වෙතට යොමු වී තිබූ නෙත් මා දෙසට හැරවුණි.මම ඒ නෙත් තුළම ගිලීම ගිලී කිමිදෙමින් එහි ඇති හැඟිම අවබෝධ කරගන්නට උත්සහ කළෙමි.

ISBN
9786245572281
පිටු ගණන (Pages)
332
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දහසක් තරු මැද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.