Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැෆීන් සිහින - Caffeine Dreams

කැෆීන් සිහින - Caffeine Dreams

About this book
"මං ගානේ කෝපි එකක් බොමුද මිස් මර්මේඩ්.?''
විනීත වන්නට ඔහුට සිහි වුයේ අනාරාධිතවම අසුන් ගත්තාට පසුවද? මම දෙතොල් කොනක් ඇද කොට යාන්තමින් සිනාසුණෙමි. අනතුරුව සිත යට අමනාපය සඟවා ඔහු පිරිනැමූ කෝපි කෝප්පය මා වෙතට ඇද ගතිමි.පෙන අතර සලකුණු කොට තිබූ හදවත් හැඩය,
එය හිත කීරි ගැසුවේය. හැකි තරම් රිදවා අවසන මෙතරම්ම එඩිතර කමක්.? මම දබරැගිල්ලෙන් එහි වූ හදවත මකා දැමුවේ මිටියාවතට හදිස්සියේ කඩා වැටුණු මහ වැස්සටත් රවමින්ය.
''දන්නවද...මේ නුවරඑළියට වහින්නේ ගෑනු ළමයින්ට තරහා යනවා තරම්ම ඉක්මනට හිතා ගන්නවත් බැරි විදිහට.හැබැයි ඒ වැස්ස ලස්සනයි.මම හරිම කැමතියි.''
දුඹුරු ඇස් දිදුලවමින් ඔහු සිහින් හඬකින් කීවේය.මම රවාගතිමි.
ISBN
9786245671311
පිටු ගණන (Pages)
358
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැෆීන් සිහින - Caffeine Dreams

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.