Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශෘංගාරි

ශෘංගාරි

About this book

"මට ඒ මතක හරි බරයි රාධ්... හරි බරයි...”

ඇය හඬමින් කෑගසමින් කියාගෙනම අනුරාධගේ පපුවට වාරු වූවාය.

අනුරාධ ඇයව කියවමින් සිටියේය, අසීමාන්තිකව ඉවසමින් සිටියේය. උමායාගේ සියළු හැසිරීම් ලඝු කොට එක් නිගමනයකට පැමිණීමේ අසීරු කර්තව්‍යය ඉදිරියේ ඔහු තම අභියෝගාත්මක දිවියේ අසීරුතම කාර්‍යය සඳහා සිත සූදානම් කරගත්තේය.

"ඩොක්ටර් මම කැමතියි උමීට මෝහන ප්‍රතිකාර කරන්න”

අවසානයේ තම ජංගම දුරකතනය අංකනය කළ ඔහු, එවදන් මුවින් පිට කළේය.

ISBN
9786245671380
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශෘංගාරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.