Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සලබ

About this book

තමන් නොදැනීම හසුවී සිටින්නේ

ලෙහෙසියෙන් ලිහා ගත

නොහැකි උගුලකට බව තේරුම්

ගෙන සිටි නමුත් ඉන් මිදීමට හැකි

මගක් අකේලි නොදැන උන්නාය.

මකුළු දැලක පැටළුණු

රූසමනලියක මෙන් අසරණව සිටි

ඇය තම අත්තටු මුදාගන්නට

දරනා වෑයම ඉදිරියේ නව තවත්

එම දැලෙහිම පැටලෙමින් සිටියාය.

නුදුරේදීම තමන් විස පිරී

මකුළුවෙකුගේ ගොදුරක් වන්නට

නියමිත බව මේ වෙද්දීන් අකේලිට

තේරුම් යමින් නිබුණි.

ISBN
9786245671595
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සලබ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.