Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තුමුල නෙත් පවුරු

තුමුල නෙත් පවුරු

About this book

      සාරා ඔයා මගේ ජීවිතයට ඇතුල් වෙනවා නම්

මං මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා වෙයි..

ඒත් මං කොහොමද ඔයාගෙන් ඒවගේ ඉල්ලීමක් කරන්නේ.?

අනික මූණමල්පේ සර් ඔයාගේ ආරක්ෂාව ගැන බලාගන්න

මට පැවරුවේ මං ගැන තියෙන විශ්වාසය මතයි..

එතනදී ඔයා එක්ක මං සම්බන්ධයක් ඇති කරගන්නවා කියන

එක මම ඒ කෙනාටත් ද්‍රෝහී වීමක්.. මොනවද දෙයියනේ

මං කරන්නේ..මට හිතාගන්නවත් බැහැ. 

 

ප්‍රතාප් සේනාධිනායක

Details
ISBN
9786245584109
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තුමුල නෙත් පවුරු

Reviews are published once a member of our team has read them.