තරු නෙතක් ළඟ
About this book
"මේ බණ්ඩියේ ඉන්න මගේ සුදු පැටියටයි මගේ සුදු අම්මිටයි මම ආදරෙයි... ඒ ආදරේට උපමාවක් නැති තරම්... අදින් පස්සේ මේ ඇස් අස්සේ ඔයාලා ගොඩක් පරෙස්සම් වෙයි... තරු... නෙතු... ළඟ මහ මෙරකවත් වැඩිය ආරක්ෂාවක් රැකවරණයක් තියේවි. අදින් පස්සේ සුදු මැණිකගේ මහත්තයා මේ තරුල් නේත්ර සමරදිවාකර... ඔයා තිසුලතා සමරදිවාකර... මේ බණ්ඩියේ ඉන්නේ දූ පැටියෙක් වුණත් පුතු පැටියෙක් වුණත් එයත් සමරදිවාකර පරම්පරාවේ ඊළඟ පුරුක... එච්චරයි. අදින් පස්සේ ඔයාලා දෙන්නා වෙනුවෙන් මට පුළුවන් මුළු ලෝකයත් එක්ක වුණත් සටන් කරන්න... මොකද අදින් පස්සේ මගේ මුළු ලෝකේම ඔයාලා දෙන්නා..."
Details
ISBN
9786245677054
පිටු ගණන (Pages)
288
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review