Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

රළ

කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

ගිනිකඳු මත හිඳ ද

හිමකැටි මවනා,

ඉන්ද්‍රජාලිකයා නුඹය..

එය සැබෑය..

එනමුත්, අකුරු බැඳ වචන කල

නොහැකියාවක මා විපිලිසරව ය..

 

සිසිල්වත් කරනට මා

දැවෙත්දීත්

දරා හිනැහෙන අපූර්වත්වය නුඹ !

ඉතින් ; මට වෙන වචන කොහිවී ද ?

ප්‍රියය…

නුඹ; මට

“අංජලීකරණීයයමය !”

Details
ISBN
9786245605088
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: රළ

Reviews are published once a member of our team has read them.