හුස්මක් තරමට
About this book
හුස්ම නොවැටෙන
තරමට
හදවත ගැහෙන එක
නතරවෙලා වගේ
මට දැනුණා.
මං හිතන්නේ
මගේ හිත සීතලට
ගල්වුණු අයිස් කුට්ටියක්
වගේ ගල් වෙලා.
ඒ තරම් දුකක් විඳින්නද
අපි කෙනෙක්ට
ආදරේ කරන්නේ
කියලා මට හිතුණා.
Details
ISBN
9786249464803
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review