Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අම්මා - උපුල් ශාන්ත සන්නස්ගල

අම්මා - උපුල් ශාන්ත සන්නස්ගල

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව

ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.

මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්

විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් 

තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා

උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ

පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන 

එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න

මං අම්මා වගේ ගෑනියෙක් වෙලා

ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න

ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්

මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න

රත්තරං අම්මේ!'

 

ISBN
9786245572489
පිටු ගණන (Pages)
422
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
අම්මා - උපුල් ශාන්ත සන්නස්ගල
This book අම්මා - උපුල් ශාන්ත සන්නස්ගල උපුල් ශාන්ත සන්නස්ගල
රු. 1,280.00 රු. 1,600.00
කොළඹ කතාව භික්ෂු පරිච්ජේදය උපුල් ශාන්ත සන්නස්ගල
රු. 1,440.00 රු. 1,800.00
කොළඹ කතාව අළු පැහැති පරිච්ඡේදය බංචිමාරි උපුල් ශාන්ත සන්නස්ගල
රු. 1,280.00 රු. 1,600.00
3 books selected
රු. 4,000.00 රු. 5,000.00
Save රු. 1,000.00 off the publisher's price
Customer Reviews 3
  1. not
    good
    Pasan ·
  2. How lucky I am to get to read this book before I lose my parents!!!
    මෙය සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Yes the story build up around a family, son and mother who are in the bottom of the poverty and ironicolly a village situated in a bottom of a mountain, the love and the caring and all other human feelings are same to most of the Sri Lankan mothers.
    Read this book twice, cried most of the times and most of all, began to love to my mom more than ever.
    Icarus ·
  3. අම්මා
    මෙය සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    අම්මා
    අම්මා ·
Write a review
Write a review

You're reviewing: අම්මා - උපුල් ශාන්ත සන්නස්ගල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.