Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිරිමි ගොඩයි මං විතරයි

පිරිමි ගොඩයි මං විතරයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප්‍රග්නේ?’

''මං හීනයක් දැක්කා'

''නරක හීනයක් ද?’

''නෑ. දරු හීනයක්’

"මට කියපන් මොකක්ද වුණේ? උඹේ ඇගත් රත්වෙලා''

“මං හීනෙන් ප්‍රහාරකරන් දැක්කා. නන්දිකඩාල් කළපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුකාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා''

''ඉතිං උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?''

''මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න''

''...අර හිරේ ගිය බාප්පා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්මකීර්ති. දැන් සර්වතෝභද්‍ර. ඉන්න ගමන් උඹ දූෂණය කරපු එයාගෙන් බණක් අහපං. එයාට ප්‍රඥාව පහළ වෙලා ලු රැළි ගැහිගැහී. ගිහිං අහපං අං එනවද? කියලා.

අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා - දැන් එහේ සමෘද්ධි නියාමක. අර මිනුවන්ගොඩ රාජයියා දැන් ප්‍රාදේශිය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මහපු - උඹ කන්‍යාවක් කරපු දොස්තර දැන් පොසිටව් තින්කින් උගන්වනවා ටී.වී. එකේ. ඉන්ටර් නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලොකේ කැරකෙනවා. වෘත්තය මැද්දට කළු වැලහින්නක් වගේ පැනපං. වෙඩි කාපු ඊරියක් වගේ ගොරවපං...''

ISBN
9786245572670
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිරිමි ගොඩයි මං විතරයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.