Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සරසවි දියණියෝ

සරසවි දියණියෝ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සහෘදයෙකුගේ සිත්හි පහළ වන හැඟීම් අතුරින් ප්‍රේමය තරම් ප්‍රබල වෙනත් මනෝභාවයක් ඇද්දැයි නො දනිමි. මානව සම්බන්ධතා පිළිබඳ කතාන්තරය ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක් ම පාහේ ප්‍රේමය ප්‍රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහි වූ නිර්මාණ බව පෙනේ. ඒ ඒ ආගම්වල නායකයන් පවා 'මෛත්‍රිය' 'ප්‍රේමය' 'ස්නේහය' වැනි පදවලින් ප්‍රකාශ කළේ ප්‍රේමයේ ම විවිධ ස්වරූප යි. ප්‍රේමය පිළිබඳ ඇතැම් වෘතාන්තයක් අවසන් වූයේ 'පේමතෝ ජායතී සෝකෝ' යන අනුභූතිය තවත් තහවුරු කරමිනි. සන්නස්ගලගේ 'සරසවි දියණියෝ' ප්‍රේමය පිළිබඳ මේ කතාන්තරයේ තවත් එක් අංශු මාත්‍රයක් හෙළි කරනු උදෙසා ලියන ලද්දකි. 

මහාචාර්ය ජේ. බී. දිසානායක

ISBN
9786245572557
පිටු ගණන (Pages)
155
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. 1 book
    need 1 book
    Chamara ·
Write a review

You're reviewing: සරසවි දියණියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.