Back to Top
නිර්වාණ - උපුල් ශාන්ත සන්නස්ගල
Special Price
රු. 960.00
Regular Price
රු. 1,200.00
In stock
SKU
nirwana-upul-shantha-sannasagala-grantha-publisher
හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම,
පාටි එකක් ම, ගැදරිං එකක් ම,
මීටිං එකක් ම අවසානේ හිස්කම.
වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම.
මිනිස්සු ගැන කලකිරීම.
හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ
එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස්
යූස් නො කරපු නිසා ම විතරයි.
වෙන කිසි ම හේතුවකට නෙමෙයි.
හියුමන් කියන්නෙ මනුස්ස නම්;
ඒත් එයාලා නො දන්නෙත්
ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි
මිනිස්සුත් එක්ක ගැවසුණා ම
ආයෙත් මූඩ් එක හදා ගන්න නම්,
මට මං එක්ක තනියම හුඟක් වෙලා
ගත කරන්න ඕන.
Author | උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala (20) |
---|---|
Publisher | ග්රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (132) |
ISBN | 9786245572595 |
---|---|
පිටු ගණන | 238 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review