Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව)

NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව)

ප්‍රකාශක (Publisher): two17
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතේ තවදුරටත් උස්සගෙන
යා යුත්තේ කොයි අතට ද
තේරුම් ගන්න බැරි තැන,
උස්සගෙන යනවා වෙනුවට
ජීවිතේ බිම දිගේ
ඇදගෙන යන්න ඔහු පුරුදු වුණා.

ඉබාගාතේ දහ අතේ
ඇවිදිනකොට බිම දිගේ
ඔහු පස්සෙන් ලුහුබඳිමින්
ඇදි ඇදි ආව ජීවිතේ
ඒ මේ අත වැදිලා හැප්පිලා
ගල්මුල් ඇනිලා
තරුණයා තුවාල වුණා.

මිනිස් හිසට වඩා විශාල
වෛවර්ණිත කිරුළු කරමලක්
හිස දරා සිටි මානවයා
දිගට ම ගමන් කරන්නට
තීරණය කළා.

නැවතීමක් හෝ ආපසු හැරීමක්
ඔහුට තහනම් කර තිබුණා.

ISBN
9789556813364
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව)
This book NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව) උපුල් ශාන්ත සන්නස්ගල
රු. 3,375.00 රු. 3,750.00
නිර්වාණ උපුල් ශාන්ත සන්නස්ගල
රු. 960.00 රු. 1,200.00
කොළඹ කතාව භික්ෂු පරිච්ජේදය උපුල් ශාන්ත සන්නස්ගල
රු. 1,440.00 රු. 1,800.00
3 books selected
රු. 5,775.00 රු. 6,750.00
Save රු. 975.00 off the publisher's price
Customer Reviews 1
  1. A book that threads through several characters written so well one forgets that the story is about imaginary people. Sannasgala deals very sensitively with several young lives around the Galle Face struggle.
    Let me first explain, I am not a literary critic, just a man who made his living by treating sick people. This is based on my personal experience while reading through this book.
    I often forgot that I was reading a book, the characters were so real I could not help identifying with, hating, falling in love with, them.
    as a reader I enjoyed every minute with it, I admit that I cried, laughed, and felt the whole gamut of feelings while reading.
    Sirimewan ·
Write a review
Write a review

You're reviewing: NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.