අම්මා
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
'අම්මා ගැන හිතිලා හිතලා ම තමයි මගේ පපුව ඇතුළෙ තියන මස් වැදැල්ල හදවතක් වුණේ.මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා.එහෙම ලබන ආත්මයක් තියනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා උපදින්න.ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන.එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න.මං අම්මා වගේ ගෑනියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න.ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත් මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න රත්තරං අම්මේ!'
Details
ISBN
9789556812107
පිටු ගණන (Pages)
422
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
-
notමෙය ග්රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්රකාශනය පිළිබඳ විචාරයකිgood
-
How lucky I am to get to read this book before I lose my parents!!!Yes the story build up around a family, son and mother who are in the bottom of the poverty and ironicolly a village situated in a bottom of a mountain, the love and the caring and all other human feelings are same to most of the Sri Lankan mothers.
Read this book twice, cried most of the times and most of all, began to love to my mom more than ever. -
අම්මාඅම්මා
Write a review
Write a review