මල් ඔටුනු
About this book
"පරණ කිරුළි මැරුණේ එදා කෝච්චියට පනින්න ගිහින් ඔයා බේර ගතපු දවසේ. දැන් ඉන්නේ ෆීනික්ස් කිරිල්ලියක්... මට පුළුවන්. ඒක මට විශ්වාසයි. ඔයාගේ හෙවණැල්ල මගේ ළඟින් තියෙනකල් මම ආරක්ෂිතයි කියන්න මම දන්නවා. මට තියෙන්නේ ඒ රැකවරණය අස්සේ ඉඳන් ජීවිතේ ජය ගන්න"
කිරුළි ඒ නෙතු දෙස බලා සිතුවාය. ඔහු උන්නේ ගැඹුරු කල්පනාවකය. ඇගේ වචන ඔස්සේ බොහෝ දුර කල්පනා කල ඔහු අවසානයේ කල යුත්තේ කුමක්දැයි සිතුවේය.
Details
ISBN
9786245673629
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
මල් ඔටුනු
රු. 960.00
රු. 1,200.00
තරු නෙතක් ළඟ
රු. 705.00
රු. 940.00
සීතල හාදු
රු. 787.50
රු. 1,050.00
3 books selected
රු. 2,452.50
රු. 3,190.00
Save රු. 737.50 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review