නිස්සාර බන්ධන
About this book
නිමන්ති දෑත් මිට මොලවා ගෙන ඒ දෙස බැලුවාය. සේනක මනමාල ලෙස සිනහසෙමින් සදාගේ මුහුණට වැටී ඇති කෙස් රොදක් කන පිටුපස රඳවනු දැක මෙතෙක් වෙලා ඇගේ සිතේ තිබූ කෝපය පුපුරා ගියේය. වේගවත් පියවර තබමින් උණ පඳුර අසලට ළං වූ නිමන්ති දැක සේනක සලිත විය. සදානම් නිමන්තිව ගණනකටවත් ගත්තේ නැත.
"සේනක"
නිමන්ති යටිගිරියෙන් සේනකට කෑ ගසා අනෙක් පස හැරී සදාට වේගවත් කම්මුල් පහරක් එල්ල කළාය. අනපේක්ෂිත මොහොතක එල්ල වූ පහරින් සදා මදක් පසුපසට විය.
Details
ISBN
9786245673094
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review