Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / තරු මං සලකුණු

තරු මං සලකුණු

ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

“මේ ක...කවුද මේ...?”
ඇයට වචන පවා ගොත ගැහුණි.
“බලන්න, ඔයා නෙමේද?” ඔහු ඇගේ සුරත තදින් මිරිකා ගනිමින් පැවසුවේය.
එහි වූ තමා වැනිම වූ තරුණියගේ රුව දුටු යුවිශ්නාට නෙත් අදහාගත නොහැකි විය. වෙනසකට තිබුණේ තමා මෙවැනි ඇඳුමින් කිසිදා සැරසී නොසිට තිබීමයි. තමා කඩා විසුරුවාගෙන සිටින කොණ්ඩය වෙනුවට ඇගේ හිසකේ පිටුපසට කර ගැට ගසා තිබුණි.
“මම වගේම තමා. ඒත්...”
ඇය පින්තූරය යටින් කුඩාවට ලියා ඇති දෙය දුටුවේ එවිටය. එහි දෙදහස් හතර වසරේ දිනයක්ද, ඊට උඩින් කුඩා දරුවෙකු ලියුවා යැයි සිතිය හැකි ඉංග්‍රීසි අකුරුවලින් VISHNA ලෙසද සටහන් විය.

ISBN
9786246749361
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තරු මං සලකුණු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.