අපෙ ගුරුතුමා සහ හිත හොඳ වෙදතුමා
About this book
"ඒ උනාට පුතා මට මේ හදපු ගොඩ නැගිල්ලෙන්, දහස් ගණන් දරුවෝ ප්‍රයෝජනයක් ගන්න ඇති. උන්ගෙ ඇස් පාදන්න තැනක් හැදුනු පින මට ඇති. උන් දැන් හොඳ තැන්වල ඇති"
සේකර සර් ඇස්වල නැගුණු කඳුළු වල පිහිටුවා ගමන් කිව්ව.
"හාමුදුරුවො ආයේ සංසාරේ හමුවෙයි... මතුබුදුවෙන දවසක තාත්තා ආනන්ද හාමුදුරුවන් වගේ අග්‍ර උපස්ථායක වෙයි"
දරුවො එහෙම කියල වෙදමහත්තයගෙ හිත සනසවනව.
Details
ISBN
9786249220102
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review