Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කොටි දියණියකගේ පාපෝච්චාරණය

කොටි දියණියකගේ පාපෝච්චාරණය

About this book

ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණකි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දහහත් හැවිරිදි දැරියක වු නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වු යුද්ධ භූමියක ය.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙලිය වු අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය.

ප්‍රථම කාන්තා කොටි සෙබළ මුළුවට ශිෂ්‍ය කොටි සංවිධානයෙන් එක් වු මුල් ම සමාජිකාවන් වුයේ නිරෝමි සහ අජන්තීය.දෙදෙනා සටන් වදිමින් සිටියේ ශ්‍රි ලාංකික රාජ්‍ය හමුදාවන්ට එරෙහිව ය.

මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත, පිපාසය, රෝග පීඩා, මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වු ව්‍යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් තරම් බරැති විය.

අද විශ්ව විද්‍යාල ආචාර්යවරියක වන නිරෝමි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම සැමියා සහ දරුවන් සමඟ සතුටින් වෙසෙන්නීය.මෙම ග්‍රන්ථයෙන් ඇය අපට පවසන්නේ ඇගේ ඒ අසාමාන්‍ය අතීත කතාවයි.

Details
ISBN
9789553100290
පිටු ගණන (Pages)
445
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොටි දියණියකගේ පාපෝච්චාරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.