Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ත්‍රස්තවාදීන් සමග තේපැන්

ත්‍රස්තවාදීන් සමග තේපැන්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
මාක් ස්ටෙෆන් මෙඩොස් සැතපුම් 15,000ක් පමණ දුර ගෙවා ඇවිද්දේ පාරෙහි ගමන් කරන වාහනවල ගිය උදවියගේ පිහිටාධාරයෙනි. ඔහු සත් මුහුදු (සාගරවලින්) හතරකම යාත්‍රා කර ඇත. රටවල් පනහක සංචාරය කර ඇත. ඔහුගේ ලියවිලි, ජායාරූපකරණය සහ චිත්‍ර සටහන් 2003 වර්ෂයේ මාක් විසින් ලියන ලද ලේඛනයක ඉරාකයේ තතු විස්තර කෙරෙයි. අමෙරිකා එක්සත් ජනපදයට ද ඔහු මොටෝ සයිකල් චාරිකාවක යෙදුණි. මොටෝ සයිකලයෙන් අමෙරිකානු වෙරළ තීර ඔස්සේ ඔහු සංචාරයක යෙදුණේය. හෙතෙම අමෙරිකානු වෙරළ ආරක්ෂක බලකායේ කපිතාන්වරයෙකි.
ISBN
9789553116963
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ත්‍රස්තවාදීන් සමග තේපැන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.