වන්නි මානුෂීය මෙහෙයුම
About this book
මගේ සොයා බැලීම් පිළිබඳ ලිපි ගොනු පෙරලා බලන විට මට පැහැදිලි වූ අදහස මේ පොතෙන් එළිදැක්වේ. එනම් අද අපේ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්, පොලිසිය, සිවිල් සේවා බලකාය යන ආරක්ෂා අංශවල අපේ සහෝදර සහෝදරියන් දිවි පරදුවට තබා කුරිරු ත්‍රස්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මව්බිම බේරා ගැනීමට සටන් වැදී සිටින භූමි පෙදෙස්වල ජාතික උරුමය තව දුරටත් වැඩියෙන් විමසා බැලීම මැනවැයි ඇති වූ කල්පනාවයි.
මා සිතන හැටියට අපේ පාඨකයන්ට මෙන් ම වඩාත් රණවිරුවන්ට අභිමානයක් මේ තුළින් ඇති කිරීම ද මගේ අදහසයි. තමා සටන් වැදී සිටින්නේ තමන්ගේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු උරුමය රැකීම වෙනුවෙන් යැයි ඔවුනට මෙයින් වැටහෙනු ඇත.
Details
ISBN
9789555516839
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review